නික්මයාම 24:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එයාලා ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්ව දර්ශනයකින් දැක්කා.+ දෙවියන්ගේ පාද යට නිල් මැණික්වලින් හදපු වේදිකාවක් වගේ දෙයක් තිබුණා. ඒක පේන්න තිබුණේ හරියට පැහැදිලි නිල් අහස්තලය වගේ.+ ගීතාවලිය 96:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔහු තේජසින්* සහ දීප්තියෙන් බැබළෙනවා.+ඔහුගේ ශුද්ධස්ථානයේ ශක්තිය සහ අලංකාරය තියෙනවා.+ එසකියෙල් 10:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මම බලාගෙන ඉද්දී දැක්කා කෙරුබ්වරුන්ට උඩින් තිබුණ වේදිකාවට ඉහළින් නිල් මැණිකකට සමාන දෙයක් තියෙනවා. ඒක හරියට සිංහාසනයක් වගෙයි.+
10 එයාලා ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්ව දර්ශනයකින් දැක්කා.+ දෙවියන්ගේ පාද යට නිල් මැණික්වලින් හදපු වේදිකාවක් වගේ දෙයක් තිබුණා. ඒක පේන්න තිබුණේ හරියට පැහැදිලි නිල් අහස්තලය වගේ.+
10 මම බලාගෙන ඉද්දී දැක්කා කෙරුබ්වරුන්ට උඩින් තිබුණ වේදිකාවට ඉහළින් නිල් මැණිකකට සමාන දෙයක් තියෙනවා. ඒක හරියට සිංහාසනයක් වගෙයි.+