4 යෝනා නගරයට ඇතුල් වුණා. “තව දවස් 40කින් නිනිවය විනාශ වෙනවා” කියලා කියකිය එයා මුළු දවසම පයින් ගමන් කළා.
5 දෙවියන්ගෙන් ලැබුණු ඒ පණිවිඩය නිනිවයේ වැසියන් පිළිගත්තා.+ උස් පහත් භේදයක් නැතුව හැමෝම ගෝණි රෙදි ඇඳගෙන, කෑම කන්නේ නැතුව ඉන්න ඕනෙ කියලත් එයාලා තීරණයකට ආවා.