මලාකි 3:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එතකොට යූදා දේශයේ සහ යෙරුසලමේ වැසියන් ඔප්පු කරන තෑගි ගැන යෙහෝවා හුඟක් සතුටු වෙයි. ඈත අතීතයේදී ඔප්පු කරපු පූජා වගේ ඔහු ඒවාත් පිළිගනියි.”+
4 එතකොට යූදා දේශයේ සහ යෙරුසලමේ වැසියන් ඔප්පු කරන තෑගි ගැන යෙහෝවා හුඟක් සතුටු වෙයි. ඈත අතීතයේදී ඔප්පු කරපු පූජා වගේ ඔහු ඒවාත් පිළිගනියි.”+