2 “යෙහෝවා කියනවා ‘ඒ නිසා දැන් බලන්න!
මම අම්මොන්වරුන්ට+ අයිති රබ්බාවලට+ විරුද්ධව යුද හඬක් ඇහෙන්න සලස්වන කාලයක් එනවා’ කියලා.
‘ඇය පාළුවට ගිය නටබුන් ගොඩක් වෙනවා.
ඇයට අයිති නගරවලට ගිනි තියලා දානවා.’
‘තමන්ගෙන් ඔවුන් උදුරගත්ත ප්රදේශ ඊශ්රායෙල් ආපහු අයිති කරගන්නවා’+ කියලා යෙහෝවා කියනවා.