17 ඒ නියෝගය ප්රකාශ කරන්නේ මුරකරුවන්.+ ඒ තීන්දුව දන්වන්නේ ශුද්ධ අයයි. ඒ දේ කරන්නේ උසස්ම තැනැත්තාණන් මිනිස් ආණ්ඩුවලට වඩා ඉහළින් ඉන්නවා+ කියලා හැමෝම දැනගන්න ඕනෙ නිසයි. ඔහු තමන් කැමති ඕනෙම කෙනෙක්ට, මිනිසුන් අතරින් පහත්ම කෙනෙක්ට වුණත් පාලනය භාර දෙනවා කියලා හැමෝම දැනගන්න ඕනෙ නිසයි.”