ද්විතීය කතාව 28:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ඔයාලා බලාගෙන ඉද්දීම වෙනත් ජාතීන් ඇවිල්ලා ඔයාලාගේ දුවලා පුතාලව අරන් යයි.+ එයාලව ආයේ දකින්න කොච්චර ආසාවෙන් හිටියත් ඔයාලට මුකුත් කරගන්න බැරි වෙයි. යෙරෙමියා 11:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියන්නේ මේකයි. “මට වග කියන්න ඔවුන්ට සිද්ධ වෙනවා. තරුණයෝ කඩුවෙන් මැරුම් කනවා.+ ඔවුන්ගේ දූපුතුන් සාගතෙන් මැරෙනවා.+
32 ඔයාලා බලාගෙන ඉද්දීම වෙනත් ජාතීන් ඇවිල්ලා ඔයාලාගේ දුවලා පුතාලව අරන් යයි.+ එයාලව ආයේ දකින්න කොච්චර ආසාවෙන් හිටියත් ඔයාලට මුකුත් කරගන්න බැරි වෙයි.
22 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියන්නේ මේකයි. “මට වග කියන්න ඔවුන්ට සිද්ධ වෙනවා. තරුණයෝ කඩුවෙන් මැරුම් කනවා.+ ඔවුන්ගේ දූපුතුන් සාගතෙන් මැරෙනවා.+