ශෙපනියා 2:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “මගේ සෙනඟට මෝවබ්වරු+ නින්දා කරන විදිහත්අම්මොන්වරු+ අපහාස කරන විදිහත් මට ඇහුණා.ඔවුන් මගේ සෙනඟට සමච්චල් කරකරඒ අයගේ දේශයට කරන්න යන දේ ගැන මහ ලොකුවට කියවනවා.”+
8 “මගේ සෙනඟට මෝවබ්වරු+ නින්දා කරන විදිහත්අම්මොන්වරු+ අපහාස කරන විදිහත් මට ඇහුණා.ඔවුන් මගේ සෙනඟට සමච්චල් කරකරඒ අයගේ දේශයට කරන්න යන දේ ගැන මහ ලොකුවට කියවනවා.”+