එසකියෙල් 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 කේබාර් ගඟ ළඟ+ ජීවත් වුණ, වහලුන් විදිහට අරන් ගිය සෙනඟ අතරේ මමත් හිටියා.+ දවසක් අහස විවර වෙලා දෙවියන්ගෙන් දර්ශන කීපයක්ම මට ලැබුණා. ඒක වුණේ 30වෙනි අවුරුද්දේ හතරවෙනි මාසයේ පස්වෙනි දවසේදී.
1 කේබාර් ගඟ ළඟ+ ජීවත් වුණ, වහලුන් විදිහට අරන් ගිය සෙනඟ අතරේ මමත් හිටියා.+ දවසක් අහස විවර වෙලා දෙවියන්ගෙන් දර්ශන කීපයක්ම මට ලැබුණා. ඒක වුණේ 30වෙනි අවුරුද්දේ හතරවෙනි මාසයේ පස්වෙනි දවසේදී.