එසකියෙල් 10:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මම බලාගෙන ඉද්දී දැක්කා කෙරුබ්වරුන් ළඟ රෝද හතරක් තියෙනවා. එක එක කෙරුබ්වරයා ළඟ රෝදය ගාණේ තිබුණා. ඒ රෝද ක්රිසොලයිට් ගල්වලින් හදලා තියෙනවා වගේ දිලිසුණා.+ එසකියෙල් 10:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඒ කෙරුබ්වරු මම කේබාර් ගඟ+ ළඟදී දැක්ක ජීවීන්ම තමයි. ඔවුන් ඉහළට නැග්ගා. එළිදරව් 4:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 සිංහාසනය ඉස්සරහා මුහුදක්+ වගේ දෙයක් දකින්න තිබුණා. ඒකේ පෙනුම හරියට වීදුරු වගේ, පළිඟු වගේ. සිංහාසනය තිබුණ තැන මැද* සහ සිංහාසනය වටේට ජීවීන් හතරදෙනෙක්+ හිටියා. එයාලාගේ ඉස්සරහත් පිටිපස්සෙත් ඒ කියන්නේ එයාලාගේ ඇඟ පුරාම ඇස් තිබුණා.
9 මම බලාගෙන ඉද්දී දැක්කා කෙරුබ්වරුන් ළඟ රෝද හතරක් තියෙනවා. එක එක කෙරුබ්වරයා ළඟ රෝදය ගාණේ තිබුණා. ඒ රෝද ක්රිසොලයිට් ගල්වලින් හදලා තියෙනවා වගේ දිලිසුණා.+
6 සිංහාසනය ඉස්සරහා මුහුදක්+ වගේ දෙයක් දකින්න තිබුණා. ඒකේ පෙනුම හරියට වීදුරු වගේ, පළිඟු වගේ. සිංහාසනය තිබුණ තැන මැද* සහ සිංහාසනය වටේට ජීවීන් හතරදෙනෙක්+ හිටියා. එයාලාගේ ඉස්සරහත් පිටිපස්සෙත් ඒ කියන්නේ එයාලාගේ ඇඟ පුරාම ඇස් තිබුණා.