එසකියෙල් 30:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යෙහෝවා කියන්නේ මෙහෙමයි. ‘ඊජිප්තුවට අතහිත දෙන හැමෝමත් වැටිලා යනවා.ඊජිප්තුව ආඩම්බර විදිහට පතුරුවපු බලය බිඳලා දානවා.’+ “‘කඩුවෙන් පහර කන අය මිග්දෝල්+ ඉඳන් සෙයේනේ+ වෙන කල් වැටිලා ඉඳියි’ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා. එසකියෙල් 32:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 “‘පාරාවෝ ඒ හැමෝවම දකිනවා. එතකොට තමන්ගේ සෙනඟට වුණ දේ ගැන හිත හදාගන්න ඔහුට පුළුවන් වෙයි.+ පාරාවෝ සහ ඔහුගේ මුළු හමුදාවම කඩුවෙන් මැරුම් කනවා’ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.
6 යෙහෝවා කියන්නේ මෙහෙමයි. ‘ඊජිප්තුවට අතහිත දෙන හැමෝමත් වැටිලා යනවා.ඊජිප්තුව ආඩම්බර විදිහට පතුරුවපු බලය බිඳලා දානවා.’+ “‘කඩුවෙන් පහර කන අය මිග්දෝල්+ ඉඳන් සෙයේනේ+ වෙන කල් වැටිලා ඉඳියි’ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.
31 “‘පාරාවෝ ඒ හැමෝවම දකිනවා. එතකොට තමන්ගේ සෙනඟට වුණ දේ ගැන හිත හදාගන්න ඔහුට පුළුවන් වෙයි.+ පාරාවෝ සහ ඔහුගේ මුළු හමුදාවම කඩුවෙන් මැරුම් කනවා’ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.