උත්පත්ති 10:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ෂෙම්ගේ පුතාලාගේ නම්: ඒලාම්,+ අෂූර්,+ ආර්පක්සද්,+ ලුද් සහ ආරම්.+ යෙරෙමියා 49:34, 35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 යූදාවල රජ වුණ ශෙදකියා+ පාලනය කරපු මුල් කාලේදී යෙහෝවා දෙවියන්ගෙන් අනාගතවක්තෘ යෙරෙමියාට ඒලාම්+ ගැන මේ පණිවිඩය ලැබුණා. 35 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. ‘ඒලාම්වල ශක්තිය වුණ දුන්න මම කඩලා දානවා.+
34 යූදාවල රජ වුණ ශෙදකියා+ පාලනය කරපු මුල් කාලේදී යෙහෝවා දෙවියන්ගෙන් අනාගතවක්තෘ යෙරෙමියාට ඒලාම්+ ගැන මේ පණිවිඩය ලැබුණා. 35 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. ‘ඒලාම්වල ශක්තිය වුණ දුන්න මම කඩලා දානවා.+