එසකියෙල් 37:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඊටපස්සේ ඔහු මට මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රය, මේ තියෙන්නේ මුළු ඊශ්‍රායෙල් සෙනඟගේ ඇටකටු.+ එයාලා කියනවා ‘අපේ ඇටකටු හොඳටම වේළිලා ගිහින්. අපිට බලාපොරොත්තුවක් නැහැ.+ අපි නැත්තටම නැති වෙලා ගිහින්’ කියලා.
11 ඊටපස්සේ ඔහු මට මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රය, මේ තියෙන්නේ මුළු ඊශ්‍රායෙල් සෙනඟගේ ඇටකටු.+ එයාලා කියනවා ‘අපේ ඇටකටු හොඳටම වේළිලා ගිහින්. අපිට බලාපොරොත්තුවක් නැහැ.+ අපි නැත්තටම නැති වෙලා ගිහින්’ කියලා.