දානියෙල් 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒත් හීනයයි, ඒකේ තේරුමයි මට කිව්වොත් මං උඹලට ගොඩක් තෑගිබෝග දීලා ගෞරවයට පත් කරනවා.+ ඉතින් දැන් මං දැක්ක හීනය විස්තර කරලා ඒකේ තේරුම මට කියන්න.” දානියෙල් 2:48 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 48 රජ දානියෙල්ට උසස් තනතුරක් වගේම වටිනා තෑගිබෝගත් දුන්නා. බැබිලෝනිය පළාතේ පාලකයා විදිහට එයාව පත් කළා.+ බැබිලෝනියේ හිටපු උගත් හැමෝගෙම ප්රධානියා විදිහටත් දානියෙල්ව පත් කළා.
6 ඒත් හීනයයි, ඒකේ තේරුමයි මට කිව්වොත් මං උඹලට ගොඩක් තෑගිබෝග දීලා ගෞරවයට පත් කරනවා.+ ඉතින් දැන් මං දැක්ක හීනය විස්තර කරලා ඒකේ තේරුම මට කියන්න.”
48 රජ දානියෙල්ට උසස් තනතුරක් වගේම වටිනා තෑගිබෝගත් දුන්නා. බැබිලෝනිය පළාතේ පාලකයා විදිහට එයාව පත් කළා.+ බැබිලෝනියේ හිටපු උගත් හැමෝගෙම ප්රධානියා විදිහටත් දානියෙල්ව පත් කළා.