දානියෙල් 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දවසක් රජ එයාගේ ප්රධාන නිලධාරියා වුණ අෂ්පෙනස්ට කතා කරලා ඊශ්රායෙල් සෙනඟ අතරින් සමහරදෙනෙක්ව එයා ඉස්සරහට ගේන්න කියලා අණ කළා. රජ පවුලට සහ වංශවත් පවුල්වලට අයිති අය+ ඒ අයට ඇතුළත් වෙන්න ඕනෙ කියලත් රජ කිව්වා. දානියෙල් 1:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එයාලා අතරේ යූදා ගෝත්රයට අයිති තරුණයෝ කීපදෙනෙකුත් හිටියා. ඒ දානියෙල්,*+ හනනියා,* මිෂායෙල්* සහ අෂරියා.*+
3 දවසක් රජ එයාගේ ප්රධාන නිලධාරියා වුණ අෂ්පෙනස්ට කතා කරලා ඊශ්රායෙල් සෙනඟ අතරින් සමහරදෙනෙක්ව එයා ඉස්සරහට ගේන්න කියලා අණ කළා. රජ පවුලට සහ වංශවත් පවුල්වලට අයිති අය+ ඒ අයට ඇතුළත් වෙන්න ඕනෙ කියලත් රජ කිව්වා.
6 එයාලා අතරේ යූදා ගෝත්රයට අයිති තරුණයෝ කීපදෙනෙකුත් හිටියා. ඒ දානියෙල්,*+ හනනියා,* මිෂායෙල්* සහ අෂරියා.*+