-
දානියෙල් 3:28ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
28 ඉතින් නෙබුකද්නෙෂර් රජ මෙහෙම කිව්වා. “ෂද්රක්, මේෂක්, අබෙද්නෙගෝ+ නමස්කාර කරන දෙවියන්ට ප්රශංසා වේවා! ඔහු තම දූතයාව එවලා ඔහුගේ සේවකයන්ව බේරගත්තා. ෂද්රක්, මේෂක් සහ අබෙද්නෙගෝට එයාලාගේ දෙවියන් ගැන තියෙන්නේ මොන තරම් විශ්වාසයක්ද! එයාලා තමන්ගේ දෙවියන්ව අත්හැරලා වෙන දෙවි කෙනෙකුට නමස්කාර කළේ නැහැ. රජගේ නියෝගය කඩ කරලා මැරෙන්න වුණත් එයාලා ලෑස්ති වෙලයි හිටියේ.+
-