එසකියෙල් 1:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ක්රිසොලයිට් ගල් වගේ ඒ රෝද දිලිසුණා. රෝද හතරම එක සමානයි. ඒ එක එක රෝදය ඇතුළේ තවත් රෝදයක් තියෙනවා පෙනුණා.*
16 ක්රිසොලයිට් ගල් වගේ ඒ රෝද දිලිසුණා. රෝද හතරම එක සමානයි. ඒ එක එක රෝදය ඇතුළේ තවත් රෝදයක් තියෙනවා පෙනුණා.*