දානියෙල් 7:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 “ඒවා තමයි මං අහපු දැකපු දේවල්. දානියෙල් වන මම ගොඩක් බය වුණා. මට පණ නැතුව ගියා.* අහපු දැකපු ඒ හැම දෙයක්ම මම හිතේ තියාගත්තා.” දානියෙල් 8:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 දානියෙල් වන මට ලොකු වෙහෙසක් දැනුණා. දවස් ගාණක් යන කල් මම ලෙඩ වෙලා හිටියා.+ ඊටපස්සේ මම නැඟිටලා රජට සේවය කරන්න පටන්ගත්තා.+ ඒත් දර්ශනයෙන් දැකපු දේවල් නිසා මම හිටියේ අන්දමන්ද වෙලා. දර්ශනය තේරුම්ගන්න පුළුවන් කෙනෙක් හිටියේ නැහැ.+
28 “ඒවා තමයි මං අහපු දැකපු දේවල්. දානියෙල් වන මම ගොඩක් බය වුණා. මට පණ නැතුව ගියා.* අහපු දැකපු ඒ හැම දෙයක්ම මම හිතේ තියාගත්තා.”
27 දානියෙල් වන මට ලොකු වෙහෙසක් දැනුණා. දවස් ගාණක් යන කල් මම ලෙඩ වෙලා හිටියා.+ ඊටපස්සේ මම නැඟිටලා රජට සේවය කරන්න පටන්ගත්තා.+ ඒත් දර්ශනයෙන් දැකපු දේවල් නිසා මම හිටියේ අන්දමන්ද වෙලා. දර්ශනය තේරුම්ගන්න පුළුවන් කෙනෙක් හිටියේ නැහැ.+