යෙසායා 5:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මත්පැන් බොන්න උදේ පාන්දරින්ම නැඟිටලාරෑ බෝ වෙන කල් හොඳටම බීලා වෙරි මතින් ඉන්න අයට මුහුණ දෙන්න වෙන විපත මොන තරම්ද!+ යෙසායා 28:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 එෆ්රායිම්වල+ බේබද්දන් හිතන්නේ ඔවුන්ගේ නුවර තේජවත්* ඔටුන්නක්* කියලයි.සරුසාර නිම්නයට ඉහළ කන්දේ තියෙන ලස්සන මලක් කියලයි.වයින්වලින් මත් වුණ ඒ හැමෝටම මොන තරම් විපතකට මුහුණ දෙන්න වෙයිද! මොකද ඒ ලස්සන මල පර වෙලා යයි.
11 මත්පැන් බොන්න උදේ පාන්දරින්ම නැඟිටලාරෑ බෝ වෙන කල් හොඳටම බීලා වෙරි මතින් ඉන්න අයට මුහුණ දෙන්න වෙන විපත මොන තරම්ද!+
28 එෆ්රායිම්වල+ බේබද්දන් හිතන්නේ ඔවුන්ගේ නුවර තේජවත්* ඔටුන්නක්* කියලයි.සරුසාර නිම්නයට ඉහළ කන්දේ තියෙන ලස්සන මලක් කියලයි.වයින්වලින් මත් වුණ ඒ හැමෝටම මොන තරම් විපතකට මුහුණ දෙන්න වෙයිද! මොකද ඒ ලස්සන මල පර වෙලා යයි.