යෙරෙමියා 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මම ඒ දේවල් දැක්කාම මට ද්‍රෝහි වෙලා අනාචාරයේ යෙදුණ+ ඊශ්‍රායෙල්ට දික්කසාද ලියවිල්ලක් දීලා+ මම ඇයව පිටත් කරලා යැව්වා. ඒත් ද්‍රෝහි විදිහට වැඩ කරපු ඇගේ සහෝදරිය වන යූදාට කිසිම බයක් දැනුණේ නැහැ. ඇයත් පිටතට ගිහින් ගණිකාවක් වගේ හැසිරුණා.+
8 මම ඒ දේවල් දැක්කාම මට ද්‍රෝහි වෙලා අනාචාරයේ යෙදුණ+ ඊශ්‍රායෙල්ට දික්කසාද ලියවිල්ලක් දීලා+ මම ඇයව පිටත් කරලා යැව්වා. ඒත් ද්‍රෝහි විදිහට වැඩ කරපු ඇගේ සහෝදරිය වන යූදාට කිසිම බයක් දැනුණේ නැහැ. ඇයත් පිටතට ගිහින් ගණිකාවක් වගේ හැසිරුණා.+