ද්විතීය කතාව 32:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 යෙහෝවා ඔහුගේ සෙනඟව විනිශ්චය කරනවා.+ඔහුගේ සේවකයන්ගේ ශක්තිය නැති වෙලා කියලත්ඉතුරු වෙලා ඉන්නේ දුර්වල, අසරණ අය විතරයි කියලත් දැක්කාමඔහු එයාලට අනුකම්පා කරනවා.+ යෙරෙමියා 31:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “එෆ්රායිම් මං ප්රිය කරන පුතෙක් නෙමෙයිද? මං ගොඩක් ආදරේ කරන දරුවෙක් නෙමෙයිද?+ මම ඔහුට ආයේ ආයේ තරවටු කළත් මම ඔහුව අමතක කරලා දාන්නේ නැහැ. ඔහු වෙනුවෙන් මගේ හිත උණු වෙනවා.*+ මම අනිවාර්යයෙන්ම ඔහුට අනුකම්පා කරනවා” කියලා යෙහෝවා කියනවා.+
36 යෙහෝවා ඔහුගේ සෙනඟව විනිශ්චය කරනවා.+ඔහුගේ සේවකයන්ගේ ශක්තිය නැති වෙලා කියලත්ඉතුරු වෙලා ඉන්නේ දුර්වල, අසරණ අය විතරයි කියලත් දැක්කාමඔහු එයාලට අනුකම්පා කරනවා.+
20 “එෆ්රායිම් මං ප්රිය කරන පුතෙක් නෙමෙයිද? මං ගොඩක් ආදරේ කරන දරුවෙක් නෙමෙයිද?+ මම ඔහුට ආයේ ආයේ තරවටු කළත් මම ඔහුව අමතක කරලා දාන්නේ නැහැ. ඔහු වෙනුවෙන් මගේ හිත උණු වෙනවා.*+ මම අනිවාර්යයෙන්ම ඔහුට අනුකම්පා කරනවා” කියලා යෙහෝවා කියනවා.+