12 “නිරාහාරව ඉඳලා+ හඬා වැලපෙන්න.
මුළු හදවතින්ම පසුතැවිලි වෙලා මං ළඟට ආයෙත් හැරිලා එන්න.+
ඒකට තාමත් අවස්ථාව තියෙනවා” කියලා යෙහෝවා ඔබට කියනවා.
13 “ඔබේ ඇඳුම් නෙවෙයි+ හිත ඉරාගෙන+ ඔබේ දෙවි යෙහෝවා ළඟට ආයෙත් එන්න.
මොකද ඔහු අනුකම්පාව පෙන්වන, දයාවන්ත දෙවි කෙනෙක්.
ඔහු ඉක්මනින් කේන්ති ගන්නේ නැති,+ නොසැලෙන ආදරයකින් පිරුණු+ දෙවි කෙනෙක්.
තමන්ගේ සෙනඟ පිටට විපතක් ගේන්න ගත්ත තීරණය ඔහු වෙනස් කරයි.