-
2 රාජාවලිය 13:10, 11ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
10 යූදාවල රජ වුණ යෙහෝයාෂ් පාලනය කරපු 37වෙනි අවුරුද්දේදී යෙහෝයහාෂ්ගේ පුතා වුණ යෙහෝයාෂ්+ ඊශ්‍රායෙල්වල රජකමට පත් වුණා. එයා සමාරියේ ඉඳන් අවුරුදු 16ක් රජකම් කළා. 11 එයා යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් දිගටම කළා. ඊශ්‍රායෙල්වරුන්ව වරදට පොලඹවපු නෙබාත්ගේ පුතා වුණ යෙරොබොවම් කරපු ඔක්කොම වැරදි එයාත් කළා.+ එයා ඒවා අත්හරින්නේ නැතුව දිගටම කළා.
-