11 කුරුල්ලෙක් ඉගිල්ලිලා යනවා වගේ එෆ්රායිම්ගේ තේජස නැති වෙලා යයි.
එහේ ඉන්න කාන්තාවන් දරුවන්ව පිළිසිඳගන්නෙවත් බිහි කරන්නෙවත් නැහැ.+
12 ඔවුන් දරුවන්ව බිහි කළත්
උස් මහත් වෙන්න කලින් ඒ දරුවන් මිය යයි.+
මං ඔවුන්ව අත්හැරලා යද්දී ඔවුන්ට අද්දකින්න වෙන්නේ මොන තරම් වේදනාවක්ද!+