යෙසායා 48:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔබට ඒ ගැන අහන්න ලැබුණෙවත්+ දැනගන්න ලැබුණෙවත් නැහැ.අතීතයේදී ඔබේ කන් වහලයි තිබුණේ. මොකද ඔබ මොන තරම් ද්‍රෝහි විදිහට+ වැඩ කරනවාද කියලා මම දන්නවා.ඉපදුණ දවසේ ඉඳලාම ඔබ කළේ වැරදි දේවල්මයි.+ යෙරෙමියා 3:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ‘ඒත් ඊශ්‍රායෙල්වරුනි, ස්වාමිපුරුෂයාට ද්‍රෝහි වෙලා ඔහුව අතහැරලා යන බිරිඳක් වගේ ඔබ මට ද්‍රෝහි වෙලා මාව අතහැරලා ගියා’+ කියලා යෙහෝවා කියනවා.”
8 ඔබට ඒ ගැන අහන්න ලැබුණෙවත්+ දැනගන්න ලැබුණෙවත් නැහැ.අතීතයේදී ඔබේ කන් වහලයි තිබුණේ. මොකද ඔබ මොන තරම් ද්‍රෝහි විදිහට+ වැඩ කරනවාද කියලා මම දන්නවා.ඉපදුණ දවසේ ඉඳලාම ඔබ කළේ වැරදි දේවල්මයි.+
20 ‘ඒත් ඊශ්‍රායෙල්වරුනි, ස්වාමිපුරුෂයාට ද්‍රෝහි වෙලා ඔහුව අතහැරලා යන බිරිඳක් වගේ ඔබ මට ද්‍රෝහි වෙලා මාව අතහැරලා ගියා’+ කියලා යෙහෝවා කියනවා.”