යෙරෙමියා 30:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 අනේ, ඒ දවස කොච්චර භයානක දවසක් වෙයිද!+ කවදාවත් ඒ වගේ දවසක් තිබිලා නැහැ.ඒක යාකොබ්ට දුක් විඳින්න වෙන කාලයක්. ඒත් ඔහුව ඒකෙන් බේරගන්නවා.” ආමොස් 5:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ‘යෙහෝවා දෙවියන්ගේ දවස එන කල් බලාගෙන ඉන්න අයට මොන තරම් දුක් වෙන්න වෙයිද!+ එහෙමනම් යෙහෝවාගේ දවස ඔබට මොන වගේ දවසක් වෙයිද?+ ඒක ආලෝකය වෙනුවට අන්ධකාරයෙන් වැහිලා ගිය දවසක් වෙයි.+ ශෙපනියා 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඒ දවස උදහස ප්රකාශ කරන දවසක්.+දුක් කරදර සහ වේදනාවලින් පිරුණු දවසක්.+සැඩ කුණාටුවලින් සහ විපත්තිවලින් පිරුණු දවසක්.ඒක වැහිබර, අඳුරු දවසක්.+ඝන අන්ධකාරයෙන් වැහුණු, අඳුරු වලාවන්ගෙන් පිරුණු දවසක්.+
7 අනේ, ඒ දවස කොච්චර භයානක දවසක් වෙයිද!+ කවදාවත් ඒ වගේ දවසක් තිබිලා නැහැ.ඒක යාකොබ්ට දුක් විඳින්න වෙන කාලයක්. ඒත් ඔහුව ඒකෙන් බේරගන්නවා.”
18 ‘යෙහෝවා දෙවියන්ගේ දවස එන කල් බලාගෙන ඉන්න අයට මොන තරම් දුක් වෙන්න වෙයිද!+ එහෙමනම් යෙහෝවාගේ දවස ඔබට මොන වගේ දවසක් වෙයිද?+ ඒක ආලෝකය වෙනුවට අන්ධකාරයෙන් වැහිලා ගිය දවසක් වෙයි.+
15 ඒ දවස උදහස ප්රකාශ කරන දවසක්.+දුක් කරදර සහ වේදනාවලින් පිරුණු දවසක්.+සැඩ කුණාටුවලින් සහ විපත්තිවලින් පිරුණු දවසක්.ඒක වැහිබර, අඳුරු දවසක්.+ඝන අන්ධකාරයෙන් වැහුණු, අඳුරු වලාවන්ගෙන් පිරුණු දවසක්.+