ආමොස් 9:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 වහලුන් වෙලා ඉන්න මගේ සෙනඟ වන ඊශ්රායෙල්වරුන්වමම ආයෙත් ඔවුන්ගේ දේශයට අරන් එනවා.+ඔවුන් පාළුවට ගිය නගර ආයෙත් ගොඩනඟලා ඒවාවල ජීවත් වෙනවා.+මිදිවතු වවලා ඒවාවලින් හදාගත්ත වයින් බොනවා.+පලතුරු උයන් වවලා ඒවාවලින් ලැබෙන පලතුරු කෑමට ගන්නවා.’+ සෙකරියා 8:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ‘ඔයාලා අතරේ සමාදානය කියන බීජ වපුරයි. මිදිවැලෙන් පලදාවත් පොළොවෙන් ලැබෙන්න ඕනෙ අස්වැන්නත්+ අහසෙන් පිනිත් ඔයාලට ලැබෙයි. ඉතුරු වෙලා ඉන්න මේ සෙනඟට මම ඒ හැම දෙයක්ම උරුම කරලා දෙනවා.+
14 වහලුන් වෙලා ඉන්න මගේ සෙනඟ වන ඊශ්රායෙල්වරුන්වමම ආයෙත් ඔවුන්ගේ දේශයට අරන් එනවා.+ඔවුන් පාළුවට ගිය නගර ආයෙත් ගොඩනඟලා ඒවාවල ජීවත් වෙනවා.+මිදිවතු වවලා ඒවාවලින් හදාගත්ත වයින් බොනවා.+පලතුරු උයන් වවලා ඒවාවලින් ලැබෙන පලතුරු කෑමට ගන්නවා.’+
12 ‘ඔයාලා අතරේ සමාදානය කියන බීජ වපුරයි. මිදිවැලෙන් පලදාවත් පොළොවෙන් ලැබෙන්න ඕනෙ අස්වැන්නත්+ අහසෙන් පිනිත් ඔයාලට ලැබෙයි. ඉතුරු වෙලා ඉන්න මේ සෙනඟට මම ඒ හැම දෙයක්ම උරුම කරලා දෙනවා.+