-
ද්විතීය කතාව 26:10, 11ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
10 ඒ නිසා මං කැමතියි යෙහෝවා අපිට දුන්න දේශයෙන් ලැබුණ මුල්ම පලදාව ඔහුට දෙන්න.’+
“ඔයාලා ගේන ඒ දේවල් ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඉස්සරහා තියන්න. ඊටපස්සේ යෙහෝවා දෙවියන් ඉස්සරහා වැඳ වැටිලා ඔහුට නමස්කාර කරන්න. 11 ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලටයි, ඔයාලාගේ පවුලේ අයටයි දුන්න හැම යහපත් දෙයක් ගැනම සතුටු වෙන්න. ඔයාලත් එක්ක ජීවත් වෙන ලෙවීවරුන්ට වගේම විදේශිකයන්ටත් පුළුවන් ඔයාලත් එක්ක සතුටු වෙන්න.+
-