මතෙව් 24:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 “ඒ දවස්වල ඇති වෙන පීඩාව ඉවර වුණ ගමන්ම ඉර අඳුරු වෙයි.+ හඳෙන් කිසිම එළියක් ලැබෙන්නේ නැහැ. තරු අහසෙන් කඩාගෙන වැටෙයි. අහසේ තියෙන බලවත් දේවල් දෙදරුම් කයි.+ මාක් 13:24, 25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 “ඒත් ඒ දවස්වලදී ඒ පීඩාවෙන් පස්සේ ඉර අඳුරු වෙයි. හඳෙන් කිසිම එළියක් ලැබෙන්නේ නැහැ.+ 25 තරු අහසෙන් කඩාගෙන වැටෙයි. අහසේ තියෙන බලවත් දේවල් දෙදරුම් කයි. ලූක් 21:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 “ඒ වගේම ඉර, හඳ සහ තාරකාවල ලකුණු දකින්න ලැබෙයි.+ මුහුද කැලඹිලා ඒකෙන් ලොකු ඝෝෂාවක් ඇති වෙන නිසා මොනවාද කරන්නේ කියලා හිතාගන්න බැරුව ජාතීන් ලොකු බයකුත් වේදනාවකුත් අද්දකියි. එළිදරව් 6:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔහු හයවෙනි මුද්‍රාව කඩනවා මම දැක්කා. ඒත් එක්කම ලොකු භූමිකම්පාවක් ඇති වුණා. ඉර සම්පූර්ණයෙන්ම කලු පාටට හැරුණා. ඒකේ පාට හරියට සත්ව ලොම්වලින්* හදපු ගෝණි රෙද්දක පාට වගේ. හඳත් සම්පූර්ණයෙන්ම ලේ පාටට හැරුණා.+
29 “ඒ දවස්වල ඇති වෙන පීඩාව ඉවර වුණ ගමන්ම ඉර අඳුරු වෙයි.+ හඳෙන් කිසිම එළියක් ලැබෙන්නේ නැහැ. තරු අහසෙන් කඩාගෙන වැටෙයි. අහසේ තියෙන බලවත් දේවල් දෙදරුම් කයි.+
24 “ඒත් ඒ දවස්වලදී ඒ පීඩාවෙන් පස්සේ ඉර අඳුරු වෙයි. හඳෙන් කිසිම එළියක් ලැබෙන්නේ නැහැ.+ 25 තරු අහසෙන් කඩාගෙන වැටෙයි. අහසේ තියෙන බලවත් දේවල් දෙදරුම් කයි.
25 “ඒ වගේම ඉර, හඳ සහ තාරකාවල ලකුණු දකින්න ලැබෙයි.+ මුහුද කැලඹිලා ඒකෙන් ලොකු ඝෝෂාවක් ඇති වෙන නිසා මොනවාද කරන්නේ කියලා හිතාගන්න බැරුව ජාතීන් ලොකු බයකුත් වේදනාවකුත් අද්දකියි.
12 ඔහු හයවෙනි මුද්‍රාව කඩනවා මම දැක්කා. ඒත් එක්කම ලොකු භූමිකම්පාවක් ඇති වුණා. ඉර සම්පූර්ණයෙන්ම කලු පාටට හැරුණා. ඒකේ පාට හරියට සත්ව ලොම්වලින්* හදපු ගෝණි රෙද්දක පාට වගේ. හඳත් සම්පූර්ණයෙන්ම ලේ පාටට හැරුණා.+