යෙරෙමියා 25:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඉතින් මම යෙහෝවාගේ අතේ තිබුණ කුසලානය අරගෙන යෙහෝවා මාව යවපු හැම ජාතියක් ළඟටම ගිහින් ඔවුන්ට ඒකෙන් බොන්න දුන්නා.+ යෙරෙමියා 25:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඔවුන් අතරේ ජීවත් වෙන විදේශිකයන් හැමෝටමත් ඒකෙන් බොන්න දුන්නා. ඌෂ් දේශයේ රජවරු හැමෝටමත් පිලිස්තිවරුන්ගේ දේශයේ ඉන්න රජවරු හැමෝටමත්+ අෂ්කෙලොන්,+ ගාසා සහ එක්රොන්වලටත් අෂ්දොද්වල ඉතුරු වෙලා ඉන්න අයටත් යෙරෙමියා 47:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 පාරාවෝ ගාසා නගරය පරාජය කරන්න කලින් පිලිස්තිවරු+ ගැන අනාගතවක්තෘ යෙරෙමියාට යෙහෝවා දෙවියන්ගෙන් මේ පණිවිඩය ලැබුණා. සෙකරියා 9:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 අෂ්කෙලොන් නගරයේ අය ඒක දැකලා බය වෙයි.ගාසා නගරයේ අයට ලොකු වේදනාවක් දැනෙයි.එක්රොන් නගරයේ අයට දැනෙන්නෙත් ඒ විදිහටමයි. මොකද ඔවුන්ගේ බලාපොරොත්තු සුන් වෙලා යයි.ගාසා පාලනය කරන්න රජෙක් ඉතුරු වෙන්නේ නැහැ.අෂ්කෙලොන් සම්පූර්ණයෙන්ම පාළු වෙලා යයි.+
17 ඉතින් මම යෙහෝවාගේ අතේ තිබුණ කුසලානය අරගෙන යෙහෝවා මාව යවපු හැම ජාතියක් ළඟටම ගිහින් ඔවුන්ට ඒකෙන් බොන්න දුන්නා.+
20 ඔවුන් අතරේ ජීවත් වෙන විදේශිකයන් හැමෝටමත් ඒකෙන් බොන්න දුන්නා. ඌෂ් දේශයේ රජවරු හැමෝටමත් පිලිස්තිවරුන්ගේ දේශයේ ඉන්න රජවරු හැමෝටමත්+ අෂ්කෙලොන්,+ ගාසා සහ එක්රොන්වලටත් අෂ්දොද්වල ඉතුරු වෙලා ඉන්න අයටත්
47 පාරාවෝ ගාසා නගරය පරාජය කරන්න කලින් පිලිස්තිවරු+ ගැන අනාගතවක්තෘ යෙරෙමියාට යෙහෝවා දෙවියන්ගෙන් මේ පණිවිඩය ලැබුණා.
5 අෂ්කෙලොන් නගරයේ අය ඒක දැකලා බය වෙයි.ගාසා නගරයේ අයට ලොකු වේදනාවක් දැනෙයි.එක්රොන් නගරයේ අයට දැනෙන්නෙත් ඒ විදිහටමයි. මොකද ඔවුන්ගේ බලාපොරොත්තු සුන් වෙලා යයි.ගාසා පාලනය කරන්න රජෙක් ඉතුරු වෙන්නේ නැහැ.අෂ්කෙලොන් සම්පූර්ණයෙන්ම පාළු වෙලා යයි.+