හොෂෙයා 10:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 බෙත්ආවෙන්වල වසු රූපයට මොනවා වෙයිද කියලා හිතහිත සමාරියේ වැසියන් බය වෙයි.+ ඒකේ තේජස ගැන මහත් ආඩම්බරයෙන් හිටියපූජකයනුත් ජනයාත් ඒ ගැන හඬා වැලපෙයි.මොකද සතුරෝ ඒක පැහැරගෙන යයි. ආමොස් 5:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 මගේ කනට අමිහිරි ගීත ගයන එක නවත්තන්න.ඔබේ වීණාවල නාදය මගේ දෙසවනට වැටෙන්නවත් ඉඩ තියන්න එපා.+
5 බෙත්ආවෙන්වල වසු රූපයට මොනවා වෙයිද කියලා හිතහිත සමාරියේ වැසියන් බය වෙයි.+ ඒකේ තේජස ගැන මහත් ආඩම්බරයෙන් හිටියපූජකයනුත් ජනයාත් ඒ ගැන හඬා වැලපෙයි.මොකද සතුරෝ ඒක පැහැරගෙන යයි.