හොෂෙයා 8:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔවුන් තෑගි විදිහට මට පූජා ඔප්පු කරලා ඒ මස් කනවා.ඒත් යෙහෝවා වන මට ඒ පූජා පිළිකුලක්.+ දැන් මම ඔවුන්ගේ පාප සිහි කරලා ඔවුන්ට දඬුවම් කරනවා.+ඔවුන් ආයෙත් ඊජිප්තුවට ගිහින්.*+
13 ඔවුන් තෑගි විදිහට මට පූජා ඔප්පු කරලා ඒ මස් කනවා.ඒත් යෙහෝවා වන මට ඒ පූජා පිළිකුලක්.+ දැන් මම ඔවුන්ගේ පාප සිහි කරලා ඔවුන්ට දඬුවම් කරනවා.+ඔවුන් ආයෙත් ඊජිප්තුවට ගිහින්.*+