හොෂෙයා 8:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 සමාරියේ ජනයෙනි, ඔබ හදාගත්ත වස්සා මට පිළිකුලක්.+ මගේ කෝපය ඔබට විරුද්ධව ඇවිළෙයි.+ ඔබේ සිත් පිරිසිදු කරගන්න තව කොච්චර නම් කාලයක් ගත වෙයිද? හොෂෙයා 10:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 බෙත්ආවෙන්වල වසු රූපයට මොනවා වෙයිද කියලා හිතහිත සමාරියේ වැසියන් බය වෙයි.+ ඒකේ තේජස ගැන මහත් ආඩම්බරයෙන් හිටියපූජකයනුත් ජනයාත් ඒ ගැන හඬා වැලපෙයි.මොකද සතුරෝ ඒක පැහැරගෙන යයි.
5 සමාරියේ ජනයෙනි, ඔබ හදාගත්ත වස්සා මට පිළිකුලක්.+ මගේ කෝපය ඔබට විරුද්ධව ඇවිළෙයි.+ ඔබේ සිත් පිරිසිදු කරගන්න තව කොච්චර නම් කාලයක් ගත වෙයිද?
5 බෙත්ආවෙන්වල වසු රූපයට මොනවා වෙයිද කියලා හිතහිත සමාරියේ වැසියන් බය වෙයි.+ ඒකේ තේජස ගැන මහත් ආඩම්බරයෙන් හිටියපූජකයනුත් ජනයාත් ඒ ගැන හඬා වැලපෙයි.මොකද සතුරෝ ඒක පැහැරගෙන යයි.