2 රාජාවලිය 18:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඊටපස්සේ ඇසිරියාවේ රජ ඊශ්රායෙල්වල හිටපු මිනිස්සුන්ව වහලුන් විදිහට ඇසිරියාවට අරන් ගියා.+ එයා එයාලව හලාවල සහ ගෝසාන් ගඟ ළඟ තිබුණ හාබොර්වල වගේම මේදියවරුන්ගේ නගරවල පදිංචි කෙරෙව්වා.+ හොෂෙයා 13:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 සමාරියේ වැසියන් කැරලිගැසුවේ ඔවුන්ගෙම දෙවියන්ට විරුද්ධවයි.+ ඔවුන්ට ඒ වරදට ගණන් දෙන්න වෙනවා.+ඔවුන් කඩුවෙන් මැරුම් කනවා.+ඔවුන්ගේ දරුවන්ව පොළොවේ ගහලා මරලා දානවා.ගැබිනි මව්වරුන්ව කඩුවෙන් කපලා දානවා.”
11 ඊටපස්සේ ඇසිරියාවේ රජ ඊශ්රායෙල්වල හිටපු මිනිස්සුන්ව වහලුන් විදිහට ඇසිරියාවට අරන් ගියා.+ එයා එයාලව හලාවල සහ ගෝසාන් ගඟ ළඟ තිබුණ හාබොර්වල වගේම මේදියවරුන්ගේ නගරවල පදිංචි කෙරෙව්වා.+
16 සමාරියේ වැසියන් කැරලිගැසුවේ ඔවුන්ගෙම දෙවියන්ට විරුද්ධවයි.+ ඔවුන්ට ඒ වරදට ගණන් දෙන්න වෙනවා.+ඔවුන් කඩුවෙන් මැරුම් කනවා.+ඔවුන්ගේ දරුවන්ව පොළොවේ ගහලා මරලා දානවා.ගැබිනි මව්වරුන්ව කඩුවෙන් කපලා දානවා.”