උත්පත්ති 36:10, 11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඒසව්ගේ පුතාලාගේ නම්: ඒසව්ගේ බිරිඳ වුණ ආදාගේ පුතා එලිෆස්. ඒසව්ගේ බිරිඳ වුණ බසෙමත්ගේ පුතා රුවෙල්.+ 11 එලිෆස්ගේ පුතාලාගේ නම්: තේමාන්,+ ඕමාර්, ෂෙපෝ, ගාතම් සහ කෙනෂ්.+ ඔබදියා 9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “තේමාන් නගරයේ වැසියෙනි,+ ඔබේ රණවිරුවෝ බයෙන් වෙවුලයි.+මොකද ඒසව්ට අයිති කඳුකර ප්රදේශයේ ඉන්න හැම කෙනෙක්ම මැරුම් කනවා.+
10 ඒසව්ගේ පුතාලාගේ නම්: ඒසව්ගේ බිරිඳ වුණ ආදාගේ පුතා එලිෆස්. ඒසව්ගේ බිරිඳ වුණ බසෙමත්ගේ පුතා රුවෙල්.+ 11 එලිෆස්ගේ පුතාලාගේ නම්: තේමාන්,+ ඕමාර්, ෂෙපෝ, ගාතම් සහ කෙනෂ්.+
9 “තේමාන් නගරයේ වැසියෙනි,+ ඔබේ රණවිරුවෝ බයෙන් වෙවුලයි.+මොකද ඒසව්ට අයිති කඳුකර ප්රදේශයේ ඉන්න හැම කෙනෙක්ම මැරුම් කනවා.+