හොෂෙයා 4:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඊශ්‍රායෙල්වරු අනාචාරයේ යෙදුණත්+යූදා වැසියෙනි, ඔබ නම් ඒ පාපයට වැටෙන්න එපා.+ ගිල්ගාල්වලටවත්+ බෙත්ආවෙන්වලටවත්*+ යන්න එපා.‘යෙහෝවා ජීවමානයි කියන දේ ස්ථිරයි වගේම’ කියකිය දිවුරන්නත් එපා.+ හොෂෙයා 9:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “ඔවුන් ගිල්ගාල්+ නගරයේදී කරන්න පුළුවන් හැම දුෂ්ටකමක්ම කළා. මම ඔවුන්ව හෙළා දකිනවා.ඔවුන්ගේ දුෂ්ටකම් නිසා මම මගේ ගෘහයෙන් ඔවුන්ව පන්නලා දානවා.+ තවත් නම් මම ඔවුන්ට ආදරේ කරන්නේ නැහැ.+ඔවුන්ගේ හැම පාලකයෙක්ම මුරණ්ඩුයි. ආමොස් 5:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 බෙතෙල් නගරය හොයාගෙන යන්න එපා.+ගිල්ගාල්වලටවත්+ බෙයර්ෂෙබාවලටවත්+ යන්න එපා.මොකද ගිල්ගාල්වල වැසියන්ව වහලුන් විදිහට අරන් යන්න නියමිතයි.+බෙතෙල් නගරය නැත්තටම නැති වෙනවා.*
15 ඊශ්‍රායෙල්වරු අනාචාරයේ යෙදුණත්+යූදා වැසියෙනි, ඔබ නම් ඒ පාපයට වැටෙන්න එපා.+ ගිල්ගාල්වලටවත්+ බෙත්ආවෙන්වලටවත්*+ යන්න එපා.‘යෙහෝවා ජීවමානයි කියන දේ ස්ථිරයි වගේම’ කියකිය දිවුරන්නත් එපා.+
15 “ඔවුන් ගිල්ගාල්+ නගරයේදී කරන්න පුළුවන් හැම දුෂ්ටකමක්ම කළා. මම ඔවුන්ව හෙළා දකිනවා.ඔවුන්ගේ දුෂ්ටකම් නිසා මම මගේ ගෘහයෙන් ඔවුන්ව පන්නලා දානවා.+ තවත් නම් මම ඔවුන්ට ආදරේ කරන්නේ නැහැ.+ඔවුන්ගේ හැම පාලකයෙක්ම මුරණ්ඩුයි.
5 බෙතෙල් නගරය හොයාගෙන යන්න එපා.+ගිල්ගාල්වලටවත්+ බෙයර්ෂෙබාවලටවත්+ යන්න එපා.මොකද ගිල්ගාල්වල වැසියන්ව වහලුන් විදිහට අරන් යන්න නියමිතයි.+බෙතෙල් නගරය නැත්තටම නැති වෙනවා.*