ගීතාවලිය 16:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මොකද ඔබ මාව මිනී වළේ අත්හැරලා යන්නේ නැහැ.+ ඔබට විශ්වාසවන්තව ඉන්න කෙනාට මිනී වළට යන්න ඔබ ඉඩහරින්නේ නැහැ.*+ ගීතාවලිය 30:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යෙහෝවා, ඔබ මාව මිනී වළෙන් ගොඩගත්තා.+ මට මරණය අද්දකින්න ඉඩ නොදී+ ඔබ මගේ ජීවිතේ රැක දුන්නා. යෙසායා 38:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 සමාදානය වෙනුවට මං අද්දැක්කේ ලොකු වේදනාවක්.ඒත් ඔබට මං ගැන ඇති ආදරය නිසාවිනාශය කියන වළෙන් ඔබ මාව ගලවගත්තා.+ ඔබ මගේ හැම වරදක්ම ඔබ පිටුපසට වීසි කළා.*+ ක්රියා 2:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ක්රිස්තුස්ව නැවත නැඟිට්ටවනවා කියලා එයා කලින්ම තේරුම්ගත්තා. ඒ වගේම එයා ඒ ගැන කතා කළා. දෙවියන් ක්රිස්තුස්ව මිනී වළේ අත්හැරලා යන්නේ නැහැ කියලත් ඔහුගේ ශරීරය මිනී වළේ කුණු වෙන්න ඉඩහරින්නේ නැහැ කියලත් එයා කිව්වා.+
10 මොකද ඔබ මාව මිනී වළේ අත්හැරලා යන්නේ නැහැ.+ ඔබට විශ්වාසවන්තව ඉන්න කෙනාට මිනී වළට යන්න ඔබ ඉඩහරින්නේ නැහැ.*+
17 සමාදානය වෙනුවට මං අද්දැක්කේ ලොකු වේදනාවක්.ඒත් ඔබට මං ගැන ඇති ආදරය නිසාවිනාශය කියන වළෙන් ඔබ මාව ගලවගත්තා.+ ඔබ මගේ හැම වරදක්ම ඔබ පිටුපසට වීසි කළා.*+
31 ක්රිස්තුස්ව නැවත නැඟිට්ටවනවා කියලා එයා කලින්ම තේරුම්ගත්තා. ඒ වගේම එයා ඒ ගැන කතා කළා. දෙවියන් ක්රිස්තුස්ව මිනී වළේ අත්හැරලා යන්නේ නැහැ කියලත් ඔහුගේ ශරීරය මිනී වළේ කුණු වෙන්න ඉඩහරින්නේ නැහැ කියලත් එයා කිව්වා.+