ද්විතීය කතාව 30:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එතකොට ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලව වහල්කමින් නිදහස් කරගෙන එයි.+ යෙහෝවා ඔයාලට දයාව පෙන්නලා+ ඔහු ඔයාලව විසුරුවාහැරිය ජාතීන් අතරින් ඔයාලව ආපහු එකතු කරගෙන එයි.+ ගීතාවලිය 103:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවා අනුකම්පාව පෙන්වන, දයාවන්ත දෙවි කෙනෙක්.+ඉක්මනින් කේන්ති ගන්නේ නැති, නොසැලෙන ආදරෙන් පිරුණු දෙවි කෙනෙක්.+ ගීතාවලිය 103:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 පියෙක් තමන්ගේ පුතුන්ට දයාව පෙන්වනවා වගේයෙහෝවා තමන් ගැන ගරුබියක් තියෙන අයට දයාව පෙන්වනවා.+ හොෂෙයා 2:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මම ඔබ එක්ක විවාහ වෙලා හැමදාටමත් ඔබ එක්ක බැඳිලා ඉන්නවා කියලා දිවුරලා පොරොන්දු වෙනවා.මම ඔබට සාධාරණව සහ ධර්මිෂ්ඨකමින් සලකනවා.ඔබට දයාව පෙන්වලා නොසැලෙන ආදරේකින්*+ ඔබ එක්ක බැඳිලා ඉන්නවා.
3 එතකොට ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලව වහල්කමින් නිදහස් කරගෙන එයි.+ යෙහෝවා ඔයාලට දයාව පෙන්නලා+ ඔහු ඔයාලව විසුරුවාහැරිය ජාතීන් අතරින් ඔයාලව ආපහු එකතු කරගෙන එයි.+
8 යෙහෝවා අනුකම්පාව පෙන්වන, දයාවන්ත දෙවි කෙනෙක්.+ඉක්මනින් කේන්ති ගන්නේ නැති, නොසැලෙන ආදරෙන් පිරුණු දෙවි කෙනෙක්.+
19 මම ඔබ එක්ක විවාහ වෙලා හැමදාටමත් ඔබ එක්ක බැඳිලා ඉන්නවා කියලා දිවුරලා පොරොන්දු වෙනවා.මම ඔබට සාධාරණව සහ ධර්මිෂ්ඨකමින් සලකනවා.ඔබට දයාව පෙන්වලා නොසැලෙන ආදරේකින්*+ ඔබ එක්ක බැඳිලා ඉන්නවා.