-
යොෂුවා 15:20ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
20 යූදා ගෝත්රයේ පවුල්වලට උරුමයක් විදිහට ලැබුණ නගර මේවායි.
-
-
2 රාජාවලිය 18:14ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
14 ඉතින් යූදාවල රජ වුණ හෙසකියා ලාකිෂ්වල හිටපු ඇසිරියාවේ රජට මේ පණිවිඩය යැව්වා. “මං වරදක් කළා කියලා පිළිගන්නවා. දැන් මට විරුද්ධව සටන් කරන එක නවත්තන්න. ඔබ මගෙන් ඉල්ලන ඕනෙම දෙයක් මම දෙන්නම්.” එතකොට ඇසිරියාවේ රජ දඩයක් විදිහට රිදී තලෙන්ත* 300කුයි, රත්තරන් තලෙන්ත 30කුයි දෙන්න කියලා යූදාවල රජ වුණ හෙසකියාට නියම කළා.
-