-
ද්විතීය කතාව 31:17, 18ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
17 එතකොට මගේ කේන්තිය එයාලට විරුද්ධව ඇවිළෙයි.+ මම එයාලව අත්හැරලා දානවා.+ එයාලා විනාශ වෙලා යන කල් මම අහක බලාගෙන ඉන්නවා.+ ගොඩක් විපත්තිවලට සහ කටුක දේවලට මුහුණ දුන්නාට පස්සේ+ එයාලා මෙහෙම කියයි. ‘අපේ දෙවියන් අපිත් එක්ක නැති නිසයි අපි මේ විපත්තිවලට මුහුණ දෙන්නේ.’+ 18 ඒත් එයාලා වෙනත් දෙවිවරුන් පස්සේ ගිහින් ගොඩක් දුෂ්ට දේවල් කරපු නිසා මම එයාලා දිහා බලන්නෙවත් නැහැ.+
-
-
යෙසායා 3:11ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
11 දුෂ්ටයාට අත් වෙන්නේ දුක විතරයි!
ඔහු විපතකට මුහුණ දෙයි.
කරපු දේවලට අනුව ඔහුට ප්රතිඵල විඳින්න වෙයි.
-