යෙසායා 9:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 අපිට දරුවෙක් ඉපදුණා.+අපිට පුතෙක්ව දුන්නා.පාලන බලය* ඔහුගේ අතට භාර දෙයි.*+ ඔහුව උතුම් උපදේශකයා,+ බලවත් දෙවියන්,+ සදාකාල පියාණන් සහ සමාදානයේ කුමාරයා කියලා හඳුන්වයි.
6 අපිට දරුවෙක් ඉපදුණා.+අපිට පුතෙක්ව දුන්නා.පාලන බලය* ඔහුගේ අතට භාර දෙයි.*+ ඔහුව උතුම් උපදේශකයා,+ බලවත් දෙවියන්,+ සදාකාල පියාණන් සහ සමාදානයේ කුමාරයා කියලා හඳුන්වයි.