ගීතාවලිය 90:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 කඳු බිහි වෙන්නත් කලින්,පොළොව සහ ඒකේ තියෙන හැම දේම හදන්නත් කලින්*+ ඔබ හිටියා.පටන්ගැන්මක්වත් අවසානයක්වත් නැති දෙවියන් ඔබයි.*+ ගීතාවලිය 93:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබේ සිංහාසනය ඈත අතීතයේ ඉඳන්ම ස්ථිරව පිහිටුවලා තියෙනවා.+ඔබ හැමදාමත් ඉඳලා තියෙනවා.+ එළිදරව් 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවා* දෙවියන් මෙහෙම කියනවා. “ඇල්ෆා සහ ඔමේගා*+ මමයි. දැනුත් ජීවමානව ඉන්න, අතීතයේ ඉඳන්ම හිටිය, ඉස්සරහට එන්න ඉන්න සියලු බලැති තැනැත්තා+ මමයි.”
2 කඳු බිහි වෙන්නත් කලින්,පොළොව සහ ඒකේ තියෙන හැම දේම හදන්නත් කලින්*+ ඔබ හිටියා.පටන්ගැන්මක්වත් අවසානයක්වත් නැති දෙවියන් ඔබයි.*+
8 යෙහෝවා* දෙවියන් මෙහෙම කියනවා. “ඇල්ෆා සහ ඔමේගා*+ මමයි. දැනුත් ජීවමානව ඉන්න, අතීතයේ ඉඳන්ම හිටිය, ඉස්සරහට එන්න ඉන්න සියලු බලැති තැනැත්තා+ මමයි.”