නික්මයාම 14:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 දෙවියන් එයාලාගේ අශ්ව රථවල රෝද ගලවලා දැම්ම නිසා එයාලා ඒවා පදවගෙන ගියේ හරිම අමාරුවෙන්. එයාලා එකිනෙකාට මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල්වරු පස්සේ යන එක අත්ඇරලා දාලා දැන්මම මෙහෙන් යමු. යෙහෝවා දෙවියන් එයාලා වෙනුවෙන් සටන් කරනවා.”+ නික්මයාම 23:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 “ඔබ යන හැම තැනකම ඉන්න මිනිස්සු මං ගැන අහලා, ඔබව දකින්නත් කලින් බයෙන් වෙවුලයි.+ ඔබ ඔවුන් අතරට ගියාම මම ඔවුන්ව වියවුලට පත් කරනවා. මම ඔබේ හැම සතුරෙක්වම ඔබ ඉදිරියෙන් පන්නලා දානවා.+
25 දෙවියන් එයාලාගේ අශ්ව රථවල රෝද ගලවලා දැම්ම නිසා එයාලා ඒවා පදවගෙන ගියේ හරිම අමාරුවෙන්. එයාලා එකිනෙකාට මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල්වරු පස්සේ යන එක අත්ඇරලා දාලා දැන්මම මෙහෙන් යමු. යෙහෝවා දෙවියන් එයාලා වෙනුවෙන් සටන් කරනවා.”+
27 “ඔබ යන හැම තැනකම ඉන්න මිනිස්සු මං ගැන අහලා, ඔබව දකින්නත් කලින් බයෙන් වෙවුලයි.+ ඔබ ඔවුන් අතරට ගියාම මම ඔවුන්ව වියවුලට පත් කරනවා. මම ඔබේ හැම සතුරෙක්වම ඔබ ඉදිරියෙන් පන්නලා දානවා.+