ගීතාවලිය 77:17, 18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 වලාකුළුවලින් ජලය ඇද හැලුණා. වැහිබර අහස ගිගුරුම් දුන්නා.ඔබේ අකුණු සැර ඊතල වගේ දසත විහිදිලා ගියා.+ 18 ඔබෙන් නික්මුණ ගිගුරුම් හඬ+ යුධ රථවල හඬ වගේ.අකුණු සැරවලින් නික්මුණ ආලෝකය පොළොව* පුරාම විහිදිලා ගියා.+පොළොව කැලඹිලා දෙදරුම් කෑවා.+
17 වලාකුළුවලින් ජලය ඇද හැලුණා. වැහිබර අහස ගිගුරුම් දුන්නා.ඔබේ අකුණු සැර ඊතල වගේ දසත විහිදිලා ගියා.+ 18 ඔබෙන් නික්මුණ ගිගුරුම් හඬ+ යුධ රථවල හඬ වගේ.අකුණු සැරවලින් නික්මුණ ආලෝකය පොළොව* පුරාම විහිදිලා ගියා.+පොළොව කැලඹිලා දෙදරුම් කෑවා.+