-
2 ලේකම් 36:16, 17ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
16 ඒත් එයාලා සැබෑ දෙවියන්ගේ පණිවිඩකරුවන්ට නින්දා කළා.+ දෙවියන් කියපු දේවල් ගාණකටවත් ගත්තේ නැති+ එයාලා ඔහුගේ අනාගතවක්තෘවරුන්ට අපහාස කළා.+ ඔය විදිහට එයාලා හරි පාරට ගන්නම බැරි තැනට ආවා. අන්තිමට යෙහෝවාට එයාලා එක්ක හොඳටම කේන්ති ගියා.+
17 ඒ නිසා දෙවියන් කල්දිවරුන්ගේ+ රජව එයාලට විරුද්ධව එව්වා. එයා ඇවිත් එයාලාගේ තරුණයන්ව ශුද්ධස්ථානයේදීම+ කඩුවෙන් මරලා දැම්මා.+ තරුණ තරුණියන්ටවත් මහලු, අබලදුබල අයටවත් එයා කිසිම අනුකම්පාවක් පෙන්නුවේ නැහැ.+ දෙවියන් හැම දෙයක්ම එයාගේ අතට භාර දුන්නා.+
-
-
යෙරෙමියා 23:20ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
20 යෙහෝවා කරන්න හිතපු දේ කරලා ඉවර වෙන කල්
ඔහුගේ කේන්තිය නිවිලා යන්නේ නැහැ.
අවසාන කාලේදී ඔබ ඒ ගැන හොඳින්ම තේරුම්ගනියි.
-
-
විලාප ගී 4:11ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
ඔහු සියොන්වල ගින්නක් අවුළුවලා ඇගේ අත්තිවාරම් පුච්චලා දැම්මා.+
-