යෙසායා 57:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 උසස්ම තැනැත්තාණන්,සදහටම ජීවත් වෙන,+ ශුද්ධයි කියන නම දරන තැනැත්තාණන්+ මෙහෙම කියනවා. “මම ජීවත් වෙන්නේ ඉහළින්ම තියෙන ශුද්ධ තැනක.+ඒත් දුකෙන් හිත් බර වෙලා ඉන්න, අසරණ අය එක්කත් මම ඉන්නවා.එහෙම කරන්නේ අසරණයන්ව ප්‍රාණවත් කරන්නයි.දුකෙන් හිත් බර වෙලා ඉන්න අයට අලුත් පණක් ලබා දෙන්නයි.+ යෙසායා 61:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 61 ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා ඔහුගේ බලය මට දුන්නා.+මොකද නිහතමානී අයට ශුභාරංචිය ප්‍රකාශ කරන්න යෙහෝවා මාව අභිෂේක කළා.+ ඔහු මාව එව්වේ බිඳුණු සිත් ඇති අයගේ තුවාල සුව කරන්නයි.වහලුන්ට නිදහස ලැබෙනවා කියලත්හිරකරුවන්ගේ ඇස් පෑදෙනවා කියලත් ප්‍රකාශ කරන්නයි.+
15 උසස්ම තැනැත්තාණන්,සදහටම ජීවත් වෙන,+ ශුද්ධයි කියන නම දරන තැනැත්තාණන්+ මෙහෙම කියනවා. “මම ජීවත් වෙන්නේ ඉහළින්ම තියෙන ශුද්ධ තැනක.+ඒත් දුකෙන් හිත් බර වෙලා ඉන්න, අසරණ අය එක්කත් මම ඉන්නවා.එහෙම කරන්නේ අසරණයන්ව ප්‍රාණවත් කරන්නයි.දුකෙන් හිත් බර වෙලා ඉන්න අයට අලුත් පණක් ලබා දෙන්නයි.+
61 ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා ඔහුගේ බලය මට දුන්නා.+මොකද නිහතමානී අයට ශුභාරංචිය ප්‍රකාශ කරන්න යෙහෝවා මාව අභිෂේක කළා.+ ඔහු මාව එව්වේ බිඳුණු සිත් ඇති අයගේ තුවාල සුව කරන්නයි.වහලුන්ට නිදහස ලැබෙනවා කියලත්හිරකරුවන්ගේ ඇස් පෑදෙනවා කියලත් ප්‍රකාශ කරන්නයි.+