හග්ගයි 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 දාරියුස් රජකම් කරපු දෙවෙනි අවුරුද්දේ හයවෙනි මාසයේ පළවෙනිදා, යෙහෝවා දෙවියන් අනාගතවක්තෘ හග්ගයි*+ මාර්ගයෙන්, ෂෙයල්ටියල්ගේ පුතා වුණ යූදා දේශයේ ආණ්ඩුකාරයා වන සෙරුබාබෙල්ට+ සහ යෙහොෂාදාක්ගේ පුතා වන උත්තම පූජක යොෂුවාට මේ පණිවිඩය දුන්නා.
1 දාරියුස් රජකම් කරපු දෙවෙනි අවුරුද්දේ හයවෙනි මාසයේ පළවෙනිදා, යෙහෝවා දෙවියන් අනාගතවක්තෘ හග්ගයි*+ මාර්ගයෙන්, ෂෙයල්ටියල්ගේ පුතා වුණ යූදා දේශයේ ආණ්ඩුකාරයා වන සෙරුබාබෙල්ට+ සහ යෙහොෂාදාක්ගේ පුතා වන උත්තම පූජක යොෂුවාට මේ පණිවිඩය දුන්නා.