යෝවෙල් 2:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒ කාලයේදී යෙහෝවා තමන්ගේ සෙනඟට අනුකම්පා කරලා,ඔවුන් වෙනුවෙන් මහත් උද්යෝගයකින් නැඟී ඉඳියි.+ සෙකරියා 1:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඊටපස්සේ ඒ දේවදූතයා මට මෙහෙම කිව්වා. “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කිව්ව මේ පණිවිඩය හැමෝටම ඇහෙන්න කියන්න. ‘මට යෙරුසලම ගැනයි, සියොන් ගැනයි තියෙන ආදරය කවදාවත් නැති වෙන්නේ නැහැ. මම එයාලා වෙනුවෙන් අනිවාර්යයෙන්ම නැඟී ඉන්නවා.+
14 ඊටපස්සේ ඒ දේවදූතයා මට මෙහෙම කිව්වා. “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කිව්ව මේ පණිවිඩය හැමෝටම ඇහෙන්න කියන්න. ‘මට යෙරුසලම ගැනයි, සියොන් ගැනයි තියෙන ආදරය කවදාවත් නැති වෙන්නේ නැහැ. මම එයාලා වෙනුවෙන් අනිවාර්යයෙන්ම නැඟී ඉන්නවා.+