යෙරෙමියා 49:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 “මම දමස්කයේ පවුරට ගිනි තියනවා.ඒ ගින්නෙන් බෙන්හාදද්ගේ බලකොටු පිච්චිලා යනවා.”+ ආමොස් 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා.‘“දමස්කයේ වැසියන් තුන් පාරක් කැරලිගැහුවා. හතර පාරක්ම කැරලිගැහුවා.*ඒ නිසා ඔවුන් ගැන ගත්ත තීරණය මම වෙනස් කරන්නේ නැහැ.යකඩ ලෑලිවලින් ධාන්‍ය මඩිනවා වගේ ඔවුන් ගිලියද් දේශයේ වැසියන්ට හිරිහැර කළා.+
3 “යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා.‘“දමස්කයේ වැසියන් තුන් පාරක් කැරලිගැහුවා. හතර පාරක්ම කැරලිගැහුවා.*ඒ නිසා ඔවුන් ගැන ගත්ත තීරණය මම වෙනස් කරන්නේ නැහැ.යකඩ ලෑලිවලින් ධාන්‍ය මඩිනවා වගේ ඔවුන් ගිලියද් දේශයේ වැසියන්ට හිරිහැර කළා.+