යෙරෙමියා 31:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔවුන් අඬඅඬ ආපහු එයි.+ දයාව පෙන්නන්න කියලා කන්නලව් කරයි. මම ඔවුන්ට හරි මාර්ගය පෙන්නනවා. මම ඔවුන්ව දිය පහරවල් ළඟට ගෙනියනවා.+පය පැටලිලා වැටෙන්නේ නැති, සමතලා පාරක ගෙනියනවා. මොකද ඊශ්රායෙල්ගේ පියා මමයි. එෆ්රායිම් මගේ කුලුඳුලායි.”+ යෙරෙමියා 31:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “එෆ්රායිම් මං ප්රිය කරන පුතෙක් නෙමෙයිද? මං ගොඩක් ආදරේ කරන දරුවෙක් නෙමෙයිද?+ මම ඔහුට ආයේ ආයේ තරවටු කළත් මම ඔහුව අමතක කරලා දාන්නේ නැහැ. ඔහු වෙනුවෙන් මගේ හිත උණු වෙනවා.*+ මම අනිවාර්යයෙන්ම ඔහුට අනුකම්පා කරනවා” කියලා යෙහෝවා කියනවා.+
9 ඔවුන් අඬඅඬ ආපහු එයි.+ දයාව පෙන්නන්න කියලා කන්නලව් කරයි. මම ඔවුන්ට හරි මාර්ගය පෙන්නනවා. මම ඔවුන්ව දිය පහරවල් ළඟට ගෙනියනවා.+පය පැටලිලා වැටෙන්නේ නැති, සමතලා පාරක ගෙනියනවා. මොකද ඊශ්රායෙල්ගේ පියා මමයි. එෆ්රායිම් මගේ කුලුඳුලායි.”+
20 “එෆ්රායිම් මං ප්රිය කරන පුතෙක් නෙමෙයිද? මං ගොඩක් ආදරේ කරන දරුවෙක් නෙමෙයිද?+ මම ඔහුට ආයේ ආයේ තරවටු කළත් මම ඔහුව අමතක කරලා දාන්නේ නැහැ. ඔහු වෙනුවෙන් මගේ හිත උණු වෙනවා.*+ මම අනිවාර්යයෙන්ම ඔහුට අනුකම්පා කරනවා” කියලා යෙහෝවා කියනවා.+