යෙරෙමියා 30:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 යෙහෝවා මෙහෙම කියනවා. “මම ආපහු යාකොබ්ගේ කූඩාරම්වලට ඇවිල්ලා වහලුන්ව එකට එකතු කරගන්නවා.+ඔහු වාසය කරන තැන්වලට අනුකම්පාව පෙන්නනවා. නගරය තිබුණ කන්ද මතම ඒක ආපහු ගොඩනඟනවා.+ඒකේ බලකොටුව තිබුණ තැනම ආපහු ඉදි කරනවා.
18 යෙහෝවා මෙහෙම කියනවා. “මම ආපහු යාකොබ්ගේ කූඩාරම්වලට ඇවිල්ලා වහලුන්ව එකට එකතු කරගන්නවා.+ඔහු වාසය කරන තැන්වලට අනුකම්පාව පෙන්නනවා. නගරය තිබුණ කන්ද මතම ඒක ආපහු ගොඩනඟනවා.+ඒකේ බලකොටුව තිබුණ තැනම ආපහු ඉදි කරනවා.